Ordo මුල් පිටුවHome
නොමිලේ · account එකක් ඕනේ නැහැFree · no account needed

COD parcel එකක් යවන්න කලින් number එක check කරන්නCheck the number before you send a COD parcel

COD parcels ආපහු යවන customersලා නිසා delivery ගාස්තුවයි, බඩුයි දෙකම නැති වෙනවා. Sellersලා report කරපු numbers වලින් අවදානම බලාගන්න.Customers who refuse COD parcels cost you the delivery and the goods. See the risk from numbers other sellers reported.

Number එකක් check කරන්නCheck a number

Customer ගේ phone number එක දාන්න.Enter the customer's phone number.

  1. 1Sellersලා report කරනවා: COD parcel එකක් ආපහු යැව්ව customer ගේ number එක.Sellers report the number of a customer who refused or returned a COD parcel.
  2. 2එක කෙනෙක් ගණන් වෙන්නේ එක පාරයි: එකම කෙනා එකම number එක කීප පාරක් report කළත් ගණන් වෙන්නේ එක පාරයි.One person counts once: reporting the same number again and again counts once.
  3. 3අවදානම: වෙනස් sellersලා 1 = අඩුයි, 2-3 = මධ්‍යමයි, 4+ = වැඩියි.The level: 1 seller = low, 2 to 3 = medium, 4 or more = high.

COD return එකක් report කරන්නReport a COD return

Customer කෙනෙක් COD parcel එක භාර ගත්තේ නැත්නම්, ඒ number එක දාන්න. අනිත් sellersලාට උදව්වක් වෙනවා.A customer refused or sent back a COD parcel? Add the number and help other sellers.

Ordo එකේ මේක තනියම පේනවාOn Ordo, this shows by itself

Ordo use කරන shops වලට COD order එකක් ආපු ගමන්, ඒ customer කලින් COD parcels ආපහු යවලා තියෙනවද කියලා order එක ළඟම පෙන්නනවා. Number එක copy කරලා මෙතනට එන්න ඕනේ නැහැ. ඒ වගේම Ordo AI එක WhatsApp එකේ customersලාට සිංහලෙන් උත්තර දීලා orders ගන්නවා.Shops on Ordo see it on every COD order the moment it arrives: whether that customer returned COD parcels before, right on the order. No copying numbers here. And Ordo's AI answers customers on WhatsApp in Sinhala and takes the orders.